ග්‍රීසියේ අගමැතිවරයා ජනමතවිචාරණය අත්හිටුවයි


l කිෂානි වැලිවිටිගොඩ

තම රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයන් විසඳා ගැනීම සඳහා ජනමතවිචාරණයකට නොගොස් රටේ විපක්ෂය සමඟ සාකච්චා කොට විසඳුමකට ඒමට තමන් තීරණය කළ බව ග්‍රීසියේ අගමැති වරයා සඳහන් කළේය. 


අද දින ( නොවැම්බර් 03 ) පාර්ලිමේන්තුව ඇමතු අගමැති ජෝර්ජ් පපන්දෙරෝ සඳහන් කළේ රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා වඩාත් වැදගත් වන්නේ විපක්ෂය සමඟ සාකච්චා කොට විසඳුමක් ලබා ගෙන යුරෝපානු සංගමයෙන් ලබා දෙන ණය මුදල ලබා ගන්න්නේද නොගන්නේද යන්න තීරණය කළ යුතු බවයි.

Tell a Friend