බුතෝ ගාතනය ගැන මුෂාරෆ්ට චෝදනා නැත.


හර්ෂි සි. පෙරේරා
2007 දී බෙනාසීර් බුතෝ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරමුවට පත් විය. මේ පිළබදව පකිස්තානු අදිකරණයක් පුද්ගලයින් සත් දෙනෙකුට චෝදනා ගොනු කර ඇත. එයින් දෙදෙනෙකු ජෙෂ්ට පොලිස් නිලදාරීන් වේ. අනික් පස්දෙනා තලිබාන් සටන්කාමීන් වේ. බුතෝ ගාතනය වන අවස්ථාවේ රටේ ජනාදිපති වුයේ හිටපු හමුදා නායකයකු වන පවේස් මුෂරෆ්ය. නමුත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමක් සිදුවී නැත. දේශපාලන විචාරකයින් මුෂාරෆ් අදිකරණයට නො කැදවීම ගැන සිය දැඩි කනස්සල්ල පල කරති. වර්තමානයේ පක්ස්ථානයේ ජනාදිපති ලෙස කටයුතු කරන්නේ 2008 දී බලයට පැමිණි බුතොගේ වැන්දබු සැමියා වන අසිෆ් අල් සර්දරිය.

Tell a Friend