තවත් අදිවේගී මාර්ගයක්.

ඊයේ දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගය විවුර්ත කෙරිණි. එම විවුර්ත කිරීමට සහබාගි වූ රාජපක්ෂ ජනාදිපතිවරයා කිවේ හැකි ඉක්මනින් කොලබ සහ යාපනය අතර අදිවේගී මාර්ගයක් සාදන බවයි.

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගය නිසා සාමාන්‍ය ජනයාට අහිමිවූ ඉඩම් වලට ප්‍රමාණවත් මුදලක් ආණ්ඩුව විසින් ඔවුන්ට ලබා දුන්නේ නැත.

එය ආරම්බයේ සිට අවසානය දක්වාම දුෂණ අක්‍රමිකතා වලින් පිරි තිබිණි. එහි ජනතාව ප්‍රකාශ කරන ආකාරයට එම තත්වය නොපවතින්න මෙහි වැඩ කටයුතු මිට වඩා ඉක්මනින් අවසන් කිරීමට හැකියාව තිබිණි.

කෙසේවුවත් දකුණේ ජනයා මෙම අදිවේගය දකින්නේ තමන්ට ලැබුණු දායාදයක් ලෙසයි.

හර්ෂි සි. පෙරේරා