| දවසේ දේශපාලන කොමඩිය
අද 2011 නොවැම්බර් 15 නොහොත් සෙනසුරු මාරුවීමේ විජයග්‍රාහී දිනය
සෙනසුරු මාරුවට පැය කිහිපයකට කලින් තම පච ආයුධයෙන් තමන්ගේ කට විවුර්ත කළ හෙතම , සෞඛ්‍ය, අධ්‍යාපන කෘෂිකාර්මික ඇතුළු මෙරට සියලු අංශ අපටම අනන්‍යවූ මඟක ගමන් කළ යුතුව ඇතැයි කිව්වේය. ඒ වෙන කවුරුත් නොව වාචාල වංශ, අසුචි වංශ, හිතුවක්කාර මාරාන්තික උපවාස මල්ලි හෙඅවත් දේශපාලන කබ්බා නොහොත් මීට මාස කිහිපයකට පෙර වේලකට බැස කුඹුරු කොට හැටි පාරම්පරික ගොවි මහතුන්ට කියා දුන් මහා රජාගේ ඉදිකිරීම් ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශය.
එයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14 වැනිදා) නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව සජිත් ප්‍රේමදාසගේ දේශපාලන න්‍යායෙන් කොපි කොර ගෙන අටවා ගත් "සසුනෙන් සෙවණ" වීජාතික නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 75 ක දායක සභා විසින් තීරණය කරනු ලබන ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින් නිසා අසරණ වූ පවුල් 75 කට රුපියල් ලක්ෂ 75 ක නිවාස මූල්‍යාධාර ප්රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් මෙහිදී සිදුකෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් සංවිධානයේ මහල්ක්හම් වරයට කොළඹදී චන්දිකම පේනවා නිව් යෝර්ක් හීදී සමා වුව මැනව යැයි කකුල් ලෙව කෑ නූතන කෛරාටක අන්දරේ, " ජාතියක් හැටියට අපේ ආකල්ප සිතන පතන ආකාරය, ජීවන විලාසය යන සියලු කාරණා තීරණය කළේ සම්බුද්ධ ශාසනයයි. සත්ත්වයන්ට, අවට සාමාජිකයන් ගරු කරන සමාජයක් බිහිවූයේ ඒ නිසයි. අදත් අපට සමාජයේ යහ පැවැත්ම ගැන සම්බුද්ධ ශාසනයේ වගකීමෙන් තොරව සිතා ගන්නත් අමාරුයි. රටට දැයට අභියෝගයන් එල්ලවුණා. සෑම අවස්ථාවකදීම පෙරළා එල්ල විය හැකි අභියෝග නොතකා මඟපෙන්වීමේ කාර්යය එදා රජ කාලයේ සිට සිදු කළේ සම්බුද්ධ ශාසනයයි. මේ සියලු ක්‍රියාදාමයන්වල ප්‍රතිඵලයක් නිසා තමයි අපේ ජාතියට අද ඉදිරියට යන්න පුළුවන්වෙලා තියෙන්නේ. දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කරද්දී අපේ රට ඉදිරියෙන් සිටින්නේ ඒ නිසයි." යැයි කියාගෙන යද්දී ඔහුගේ තනි නොතනියට කවදද්ත් හිටි හලාල් මහතා එඉ යකොඕ එතකොට මාක්ස් බම්බු ගැහුවද උඹත් එක්ක මෙච්චර කල් යැයි ඇසුවාලු.
එවිට තමන් ඇඳ සිටි සරම උස්සා ඇදෝ ප්‍රදේශය හලාල්ට පෙන්නු හෙතමෝ කතාව දිගටම කොර ගෙන යද්දී කොහෙන්දෝ ආඅ මිමින්නෙක් කියන්නට වූයේ, විමල් යනු වැඩේ කරගෙන කාටත් සරම උස්සා තමන්ගේ උද්දච්චකම පෙන්නන මිනිහෙක් බවය.
ඒ කිසිඳු දෙකට අවනත නොවූ හිතුවක්කාර පුත්‍රයා , " පැරණි අභියෝග පරාජය කරලා අලුත් අභියෝග ජයගෙන ඉදිරියට යන්න ඕන කාලයක් අපට උදාවෙලා තියෙන්නේ. ඒ නිසා අලුත් අභියෝග අප හමුවේ රඟ දක්වන එක එක බලවේග නිර්මාණය වෙලා තියෙනවා. අභියෝගයක් නැත්නම් ඒ සමාජයේ ගතිකත්වයක් නෑ." යැයි අමුතු කතාවක් කිව්වේය. එයා කියා අවසානයේ සියල්ලෝම විමල් කිව්වේ කුමක්දැයි කල්පනා කරන්නට වූ අතර විමල්ද ටික වෙලාවකට පසු කලපනා කොරන්නට වූයේ තමන් කිව්වේ කුමක්ද කියාය.
තව තව ගොඩාක් කතා කියන්නට වුවද කබ්බා හැමදාම කියන බයිලා අසා සිටීමට නොහැකි කමට මට වාර්තාව දුන් ඥාතිවංශ එතනින් නික්ම ආවේ අරලිගහ මන්දීරයේ හෙනහුරා මාරු වෙන එකට පැවැත්වෙන විශේෂ යාගයට සාර්ථක කරගැනීම සඳහා පූජාවක් පැවැත්වීමටය. ගොඩවෙනවත් එක්කම දැක්කේ වෙන කිසිවක් නොව නිඝන්ටයෙකු සේ හෙළුවෙන් බලය රැක ගැනීමේ පූජාවට සෙට් වෙන්න ඉන්න ලොක්කාය.ලොක්කත් හෙලුවෙනි.. අපිත් හෙලුවෙනි.... ආසියාවේ ආශ්චර්ය හරි ෂෝයි.
Post a Comment