උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව ලබන සතියේ නිකුත් කෙරේ. එහෙත් මෙය දරුස්මාන් වාර්තාවට වඩා වෙනස්ය. ඒ ලංකාවේ වැරදි සෙවීමට ලංකාවේම කට්ටියක් පත් කිරීම හරියට හොරාගේ අම්මා ගෙන් පෙන ඇසීමට යාම හා සමාන බැවිනි. කෙසේවුවත් යුද්දයේ අවසන් අදියරේදී සිදුවූ යුද අපරාද පිලිබදව සුවාදිනත්වය පිළිබද බරපතල සැක ඇති කරන ශ්‍රී ලාංකීය දරුස්මාන්ගේ විනිශ්ය දෙස අපක්ෂපාතිව බලමු.
Home Harshi C. Perera ශ්‍රී ලාංකීය "දරුස්මාන්" ලබන සතියේ...
ශ්‍රී ලාංකීය "දරුස්මාන්" ලබන සතියේ...
By Anonymous • November 12, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment