දිවි නැඟුම ජාතික වැඩසටහනට සමගාමී ව එක් පවුලකට කිකිළි පැටවුන් 10 බැගින් කිකිළි පැටවුන් 1890ක් හා රු. 2000 බැගින් වූ මුදල් ප්‍රමාණයක් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඊයේ (21) දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 189ක් අතර බෙදා දුන් බව ආණ්ඩුව සඳහන් කරයි .
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 56න් එක් වසමකින් පවුල් 100 බැගින් පවුල් 5600ක් දිවි නැඟුමට සම්බන්ධ වී ඇත. මේ ප්‍රතිලාභී පවුල් සඳහා කජු පැළ 3000ක්, පොල් පැළ 11200ක් ඖෂධ පැළ 5000ක් ඉදිරි කාලයේ දී ලබා දීමට නියමිතය.
Post a Comment