පලස්තීන නායකයා යලිත් සාම යලිත් සාම කතා වලට එකඟ වෙයි.


l කිෂානි වැලිවිටිගොඩ


පලස්තීන ජාතික ජාතිකයේ නායක මොහමඩ් අබ්බාස් මැදපෙරදිග සාමය ඇති කිරීම සඳහා ඊශ්‍රාලය සමග සාකච්චා කිරීමට එකඟ බව ප්‍රකාශ කළේය. "අපි යුද්ධය නිමා කිරීමට යන්නෙමු. එසේම ඊශ්‍රාලය අප සමග විතරක් නොව අනෙකුත් සියලුම ඉස්ලාමිය රටවල් සමග සාමයෙන් සිටීමට යන්නෙමු" යයි අබ්බාස් සඳහන් කළේය.


එසේම තමන් පලස්තීනයේ යෝජනාවට කොලොම්බියාව අකමැත්ත ප්‍රකාශ කලද තම සම්බන්ධතා මිත්‍රශිලිව පවත්වාගෙන යන බව සඳහන් කළේය. එසේම කොලොම්බියානු ජනාධිපති ජොවාන් සන්තෝෂ් සහ අබ්බාස් අතර අද හමුවක් පැවැත්වීමට නියමිතය. මේ අතර ඊශ්‍රාලයේ අගමැතිවරයා දෙපාර්ශවය අතර පවතින අර්බුධය සාකච්චා කල යුතු යයි යුරෝපා සංගමය කල යෝජනාවට කැමැත්ත පළ කොට තිබේ. 

Tell a Friend