ඔන්න මිහින්ලන්තයේ දෙවන තෙල් ටැංකියත් හාරනවලු.

ගෑස් ලැබුණයි කියා වැඩිකල් ගියේ නැත. වියට්නාමය සමග ගෑස් මිලට ගැනීමට ගිවිසුම් ගැහුවේය. දැන් මිහින්ගේ ආණ්ඩුව, උතුරේ ඉන්දීය සමාගමක් විසින් දෙවන තෙල් ලිදත් හාරන බව කියා සිටි. මිහින්ගේ බාල සොහොයුරා කියන ආකාරයට වැඩේ හරි ගියොත් පිටරටින් තෙල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැත.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend