හර්ෂි සි. පෙරේරා
Home Harshi C. Perera අපේ එකෙක්ට සෞදියේදී කස පහර.
අපේ එකෙක්ට සෞදියේදී කස පහර.
By Anonymous • October 02, 2011 • Breakingnews Harshi C. Perera • Comments : 0
පැනයන ගෘහ සේවිකාවකට රැකවරණය දුන්නයි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයකුට මාස තුනක සිරදඩුවම්, 90 සැරයක් කස පහර සහ ගුල්ෆ් රජයෙන් පිටුවහල් කිරීමට සවුදි අදිකරණයක් නියෝග කර ඇත. මේ පුද්ගලයා අදාල ගෘහ සේවිකාවට උදවු කිරීමට තමාට අවශ්‍ය බව පැවසුවද ඇය සමග සබදතාවක් තිබු බව ප්‍රතික්ෂේප කරයි.
හර්ෂි සි. පෙරේරා
හර්ෂි සි. පෙරේරා
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment