කැනඩා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුද අපරාද චෝදනා පිළිබද වගවීම දැඩි ලෙස අවදාරණයට ලක්වී ඇත. කැනඩාවේ ඇතැම් මන්ත්‍රීවරු කියා ඇත්තේ අගමැතිවරයා කොලබ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ගොස් නිකන් නොසිටිය යුතු බවයි.
ඇතැම් මාද්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය එහි මානව හිමිකම් පිළිබද වගවීම සහ විශ්වසනීයත්වය මත අබියෝගයට ලක්විය හැකි බවයි.
හර්ෂි සි. පෙරේරා

Post a Comment