පොලිස් කුක්කන්ගේ අදෝ ප්‍රදේශය ලෙව කෑම

දොම්පේ පොලිසියට අලාභ හානි කළ, පුද්ගලයන්ගේ පැටිකිරිය හෙළිවෙයි යන හිසින් යුතුව දිවයින පුවත්පතේ පොලිස් වාර්තා කරු හේමන්ත රන්දුණු විසින් ලියා පල කළ ඇති පුවත ලංකාවේ ජනමාධ්‍යවේදය මෙහෙය වෙන ආකාරය පිළිබඳව තවත් එක් ගඳ ගසන උදහරණයක් පමණි.

අදාළ සිදුවීම එනම් පහරදී සැකකරුවෙකු මරා දැමීමේ මිලේච්චකම වෙනත් පැත්තකට පෙරලීමට මේ වන විට පොලිසිය උත්සහ කරමින් සිටිනු පෙනේ. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය සමඟ පවත්වාගෙන යන ප්‍රේමය සලකා රන්දුනුට පොලිස් සුනකයෙකුගේ ලනුවක් විකීම සඳහා ලබා දී ඇත. තමන්ගේ මංගල්‍යට වියදම් කළ සහ ප්‍රවාහන පහසුකම සැපයීමේ සිට පොලිසිය තමා වෙනුවෙන් කළ බර ඉසීලීම සලකා රන්දුනුගෙන් අපේක්ෂා කරන කටයුත්ත මෙයයි. ලංකාවේ මාධ්‍යක් කියා දෙයක් නැත. ඇත්තේ ගේම් කාරයින්ගේ ගනුදෙනුවක් පමණි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේ කියයි, " දොම්පේ පොලිසියට පහරදී ගිනි තබා විනාශ කර රජයේ දේපොළ රැසකට බරපතල හානි කිරීම සඳහා කලහකාරී පිරිස්‌ මෙහෙයවා ඇත්තේ ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් පිරිසක්‌ බවට හඳුනාගෙන ඇත. මෙම ප්‍රහාරය එල්ල කරන අවස්‌ථාවේ ගන්නා ලද වීඩියෝ පටවල අදාළ අපරාධකරුවන් පොලිස්‌ ස්‌ථානයට පහරදෙන ආකාරය සහ රජයේ දේපොල විනාශ කරන ආකාරය සටහන්ව තිබෙන බවද පොලිසිය පවසයි. ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි."

දැන් ඉතින් පොලිසියට තමන්ගේ කුණු වසා ගැනීම සඳහා තමන් විසින් මරා දමනු ලැබූ අයගේ පියාද අපරාධ කරුවෙකු කළ හැකිය. ලංකාවේ පොලිසිය එවැනි ස්ථානයකි. එවැනි සුන්කයින්ගේ අදෝ ප්‍රදේශය ලෙව කන ඒජන්ත්යින්ද සිදු කරමින් සිටින්නේ තැන දුටුතැන වල ඉහ ගැනීම පමණි.
Tell a Friend