හොර ෆාමසි, වැරදි බෙහෙත්, නොසැලිකිලිමත් වෙද්දු.


හර්ෂි සි. පෙරේරා

රෝගියකුට වැරැදි බෙහෙතක් නිකුත් කළ බවට වරද පිළිගත් පානදුර වලානේ හාකෝට්ස් පාමසියට දඩ ගැසූ පානදුර මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා රෝගී කාන්තාවට රුපියල් විසිදාහක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙළේය. එම පාමසියේ එම්. නිලංගි කරුණාරත්නට හා කලමනාකරු මොහොමඞ් ෂහාබ්දින්ට රුපියල් හතළිස් දහස බැගින් දඩ නියම කැර දඩය නොගෙවන්නේ නම් හය මාසය බැඟින් ළිහිල් සිරදඬුවම් ද පල්ලිමුල්ලේ නයනා වික‍්‍රමසේකර නම් පැමිණිලිකාරියට රුපියල් විසිදාහක වන්දි ද ගෙවීමට නියම විය.

මේ අදිකරණ තීන්දුව ප්‍රශංසනීය වේ. හොර සහ නොසැලිකිලිමත් ෆාමසි ගැන ක්‍රියා කරන ආකාරයටම නොසැළිකිලිමත් වයිද්‍ය වුර්තිකයින් ගැනද කටයුතු කල යුතුව ඇත.



Tell a Friend