ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන මාද්‍ය්වේදියකු මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කර ඇත. ඔහු රාවය පුවත්පතේ මාද්යවේදියකු සහ ක්‍රියාදරයකු වන ලසන්ත රුහුනගේය. ආරක්ෂක ලේකම් ඔක්තෝබර් 3 වැනිදා කොම්පඥාවිදියේ එක්සත් ජනතා නිදහස් සන්දානයේ අපේක්ෂක මිලින්ද මොරගොඩගේ ප්‍රචාරක රැළියක් ඇමතීම සහ මිලින්දගේ ජය තහවුරු කරන්නයි ජනතාවගෙන් ඉල්ලා තිබීම මෙසේ පැමිණිලි කිරීමට හේතු වී ඇත.
Home Harshi C. Perera ගොටාගේ දේශපාලනය අබියෝගයට ලක්වේ.
ගොටාගේ දේශපාලනය අබියෝගයට ලක්වේ.
By Anonymous • October 06, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment