ලිබියානු යුද්ධය අවසන්

වසර 42 ක ගඩාෆි පාලනය අවසන් කරමින් රටේ සිදු වූ සිවිල් යුද්ධය අවසන් කළ බවත් මාස අටක් ඇතුලත ප්‍රථම නිදහස් මැතිවරණය පැවැත්වීමට සූදානම් කොට ඇති බවත් ලිබියාවේ අන්තර්වාර කවුන්සලය අද නිල වශයෙන් දැනුම් දුන්නේය.


Tell a Friend