ගඩාෆිගෙන් නවතම හඬ පටයක්

ලිබියාවේ හිටපු නායක කර්නල් මෝහම්මර් ගඩාෆි විසන් මීට සුළු වෙලාවකට පෙර නිකුත් කළ හඬ පටයක් නිකුත් කරමින් කියා සිටියේ මිලියන ගණන් ලිබියානු ජනතාවට වීදි බැස සාමකාමිව උද්ඝෝෂණය කරන ලෙසයි . එසේම ලිබියාවේ වත්මන් තත්වය වඩාත් ශෝකදායක බවද හෙතම කිව්වේය.

Tell a Friend