කොන්ඩෝම් වංශට උපවාස කරන හැටි ගැන ප්‍රේමදාස මහත්මයාගෙන් පාඩමක්

ඇල්පිටිය පිටුවල ගැමුණු මාවතේ වැලි ගොඩ දැමීමේ සිද්දියක් නිසා අවට ලිං වල වතුර සිඳී ඇති හෙයින් ඊට වහාම පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලා එහි පදිංචි ප්‍රේමදාස මහතා විසින් උපවාසයක් ආරම්බ කොට තිබුණු ආකාරය ලංකාදීප පුවත්පත අද වාර්තා කොට තිබුණේ මෙලෙසය. මෙම උපවාසය අව්‍යාජ එකකි. ඔහුගේ ප්‍රාර්ථනය සරලය, මෙන්ම පිරිසිදුය. බීමට ඇති ජල පොඳට අහක යන වසලයෙක් පැමිණ වැලි ගොඩ දැමීම නිසා හෙන හුරා පාත්කොට ඇත. එසේම මෙම උපවාසය කොන්ඩම් පක්ෂයේ වීරවංස ලෙමන් පෆ් කමින් තමන්ගේ බර කිලෝ තුනක් අඩු කරගත් විහිහිලු නාඩකමට වඩා වටිනා බව පැහැදිලිය. ව්බවින් විහිලු වංශලාටත් මින් උගත හැකි පාඩම් බොහෝය.

Tell a Friend