| අමිල ගුණරත්න
අනාගතයේ එකතරා දවසක නීතියටත් ඉහලින් සර්වබලධාරී භූමිකාව රඟමින් අයුත්ක්තිය යුක්තිය කොට යුක්තිය අයුක්තිය කොට ඇත්ත හැකි පමණින් සඟවා තබා සිටිමින් තමන් කරන තරමක් නහුතෙට ජඩකම් කරමින් මහජන දේපල තමන්ගේ අප්පාගේ බූදලය මෙන් ගසා කන ඒ මාහා නායකයාණන් ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩල මෙසේය .
විදේශ කටයුතු හා ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය
පොට්ට නවුෆර් මැතිතුමා
වරාය හා ගුවන් සේවා අමාත්‍ය
කින්ඩි ගුනේ මැතිතුමා
විදේශ කටයුතු අමාත්‍ය -
රෝහන් කුමාර නොහොත් කිංස්පාර්ක් රෝහන් මැතිතුමා
බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය
දෙමටගොඩ ග්‍රනේඩ් චමින්ද මැතිතුමා
පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය
තත්පර කට්ටා මැතිතුමා
රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමත්‍ය
ආමි ගුනේ නොහොත් චීන පටස් මැතිතුමා
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය
රත්ගම කරු මැතිතුමා
පාර්ලිමේන්තු කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය
කිඹුලා ඇල ගුනේ මැතිතුමා
දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය
නියඳගල ගංජා දයානන්ද මැතිතුමා
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය
හැටේ වත්තේ කමල් මැතිතුමා
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය
කුඩු නුවන් මැතිතුමා
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය කර්මාන්ත
අලහොදි වසන්ත මැතිතුමා
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය
බයිසිකල් චේන් කරු මැතිතුමා
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය
නේවි අසෝක මැතිතුමා
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය
තමිල්නාඩු වත්තේ පැට්රික් මැතිතුමා
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය
කුඩු ලාලිත්‍ර මැතිතුමා
ආර්ථික සංවර්ධන , සංස්කෘතික කටයුතු අමාත්‍ය
මාලක සිල්වා මැතිතුමා
අධිකරණ අමාත්‍ය - නාවල නිහාල් මැතිතුමා
කාන්තා සංවර්ධන අමාත්‍ය (අග්‍රාමාත්‍ය දුමින්ද සිල්වා මැතිතුමා මෙම අමාත්‍යංශය තමන් යටතට ගෙන ඇත )
අධ්‍යාපන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දූ (කැබිනට් මණ්ඩලය ඉහලටම ඉගෙන ගෙන ඇති එකම සාමාජිකයා (9 වසර දැක්වා ) නිසා එම තනතුර එතුමාට දී ඇත )
කෘෂිකර්ම සංවර්ධන වැවිලි කර්මාන්ත අමාත්‍ය
තණමල්විල ගංජා දර්මේ මැතිතුමා
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය
මාළු නිහාල් මැතිතුමා
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
හොර ඔප්පු ලියනගේ හැරිස් මැතිතුමා
ප්‍රවාහන අමාත්‍ය
ග්‍රෑන්ඩ්පාස් සමන් මැතිතුමා
ක්‍රීඩා අමාත්‍ය
කරාටේ ධම්මික මැතිතුමා
Post a Comment