චැනල් 04 මතබේදාත්මක වාර්තා චිත්රපටය වී ශ්‍රී ලංකා ගාතක බුමි විකාශනය කරන ලදී. එය විකාශනය කිරීමේදී විකාශන රීති උල්ලංගනය වූ බවට එල්ලවන චෝදනා වලින් චැනල් 04 නාලිකාව ඔෆ්කොම් විසින් නිදහස් කරනු ලැබ ඇත. ඔෆ්කොම් වෙත මේ චිත්‍රපටිය පිළිබද පැමිණිලි 118 ක් ලැබී තිබිණි. චිත්‍රපටියට ඇතුලත් වුයේ යුද්දයේ අවසන් සති කිහිපය තුල සිදුවුවයි කියන යුද අපරාද පිළිබද රුප රාමුය. එහි අරමුණ වුයේ යුද අපරාද පිළිබද චෝදනා ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් විමර්ශනයක් සිදු කරවීමයි.
හර්ෂි සි. පෙරේරා
Post a Comment