ශ්රී ලංකාවේ විරුද්ද පක්ෂ නායකයා ඉහත ප්රකාශය කලේ පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ නවක මන්ත්රීවරුන් අමතමනි. පොලිසිය ගවුරවනිය බලඇණියක් කල යුතු බව හෙතෙම වැඩි දුරටත් කිවේය. ඔහු තවදුරටත් සදහන් කලේ රටේ නීතියේ අදිපත්ය බිද වැටී ඇති බවයි. නිමල් ලන්සගේ ගේ එස් ටි එෆ් විසින් ගේ සෝදිසි කිරීම සහ ඒ ගැන ජනාදිපති ක්රියාකළ ආකාරය රනිල් හැදින්වුයේ මිගමු නාටකයක් ලෙසයි.
Home interviews "පොලිසියට දේශපාලන බලපෑම් කිරීම නතර කරන්න" - රනිල්
"පොලිසියට දේශපාලන බලපෑම් කිරීම නතර කරන්න" - රනිල්
By Anonymous • October 26, 2011 • feature Harshi C. Perera interviews • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment