ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග‍්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අද :4* සිදුවිය. මිනිසුන්ට බෙහෙත් දෙන තැන මෙවැනි සැත්කම් කිරීම නොසුදුසු බවත් ඒ සතුන්ගේ මළ මුත‍්‍රා හා වමනය නිසා ළමයින්ට හා ගැබිනියන්ට විෂබීජ ඇතුළුවිය හැකි බවත් ගැමියෝ කියති. මේ සඳහා සුදුසු තැනක් සොයා ගන්නැයි ඔවුහු කියති.
හර්ෂි සි. පෙරේරා

Post a Comment