2012 වසරේ රාජපක්ෂ ආණ්ඩුවේ වියදම රුපියල් ට්‍රිලියන 2.22 වන බව ගණන් බලා ඇත. අදායම රුපියල් ට්‍රිලියන 1.115 කි. අය වැය පාඩුව ට්‍රිලියන 1.105 කි. මේ බව මුදල් අමාත්යංශය සිය වෙබ් අඩවියේ පල කර තිබිණි.
2012 මුලික ආයෝජනය රුපියල් බිලියන 540 ක් වන අතර පුනරාවර්තන වියදම ගණන් බලා ඇති ආකාරයට රුපියල් ට්‍රිලියන 1.1 කි. ඔක්තෝම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවට යෝජිත පනත් කෙටුම්පත සබාගත කිරීමට කිරීමට නියමිතය. නොවැම්බර් 21 වැනිදා ඉදිරිපත් කරන වාර්ෂික අය වැය ප්‍රකාශනයට මත්තෙන් සිදුවන වියදම පිළිබද ගණන් බලන සැකැස්මක් ද එයට ඇතුලත් වේ.
හර්ෂි සි. පෙරේරා
Post a Comment