අපේ පැවිද්දෙක් බටහිර ලන්ඩනයේදී වැඩ පෙන්වයි.


1970 දී බාල වයස්කාර දැරියකට සිදු කළා යැයි කියනු ලබන ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් බටහිර ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන හිමියන් ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් ඊයේ (19) ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට 65 වන වියේ පසුවන විහාරාධිපති පහලගම සෝමරතන හිමියන් ශ‍්‍රී ලංකාව බලා යාමට සූදානම් වෙද්දීය. 1977 දී 78 දී තවත් අපචාර 3 ක් ඇතුළු මෙසේ බාල අපචාර චෝදනා 4 ක් යටතේ අත්අඩංගුවට රැගෙන ඇත.

විහාරාධිපති හිමියන් මේ වන විට ෆෙල්ත්හැම් අධිකරණයෙන් ඇප මත නිදහස්ව ඇති අතර, සැප්තැම්බර් 23 දා මේ සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend