පොන්ගු තමිල් ස්විස්ටර්ලන්තයේදී --- 3000 කට අධික පිරිසක්

 





ස්විස්ටර්ලන්තය ඇතුළු විදෙස් රටවල වෙසෙන කොටි සංවිධානයට හිතවත් පිරිස් එකතු වී පවතත් වනු ලැබූ පොන්ගු තමිල් උළෙල සඳහා 3000 කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ. සේයාරු වලින් දැක් වෙන්නේ අදාළ උළෙල සඳහා සහභාගී වූ පිරිසෙන් කොටසකි. අදාළ උළලේදී මහින්ද රාජපක්ෂට විරෝධය පල කල අකාරය දැක්වෙන දැන්වීම් පුවරු රැසක් ප්‍රදර්ශනය කොට තිබුණි.

Tell a Friend