අතුරුදහන් කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීම.

 එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමක් අතුරුදහන් කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන්නයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි. තවද ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට කැමැත්ත පල කර ඇත.

- හර්ෂි- Tell a Friend