සවුදි කතුන්ට චන්ද බලය.

 සවුදි ඇරෙබියාවේ කතුන්ට චන්ද බලය ලබාදීමටත් ඊලග නගරසබා මැතිවරණ වලදී තරග කිරීමට අවස්ථාව ලබා දෙන බවටත් අබ්දුල්ලා රජු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඔවුන්ට කන්සිවුල ශුර සබාවට තේරී පත්වීමේ අවස්ථාව දෙන බවද ඔහු කියා සිටි. මෙය දැඩි සුන්නි ඉස්ලාම් නිතිය ක්‍රියාත්මක වන සවුදි අරාබියාවේ කාන්තා අයතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ දැඩි පැසසුමට හේතු වී තිබේ. මෙම වෙනස්කම් බ්‍රහස්පතින්දා පැවැත්වෙන නගර සබා චන්දයෙන් පසුව සිදු කිරීමට නියමිතය.

- හර්ෂි- Tell a Friend