බාල වයස්කාර දැරියක ගලේවෙල නිවසක රඳවාගෙන අපයෝජනය කළැයි සැකපිට තඹුත්තේගම බී.ඩබ්ලිව්.එම් නිමල් සමරදිවාකරගේ ඇප අවලංගු කැර ඔහු රිමාන්ඞ් බාරයට පත් කළ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය තඹුත්තේගම පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළාය.
මාසයක් යනතුරු සැකකරු අත්අඩංගුවට නොගත් තඹුත්තේමෙ පොලිසිය නීතිය හිතුමතේට හසුරුවා ඇතැයි ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් සැකකරු ශරීර ඇප මත මුදාහරිමින් කළ නියෝගය බල රහිත කළ විමලසිරි මෙනෙවිය ඔහු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කළාය.
මේ පොලිසිය නිතිය වීම පිළිබද සංසිද්දිය තබුත්තේගම පොලිසියට විතරක් නොව දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම පොදුය.
Post a Comment