ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ජය ලේකම් බ්ලේක් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ට චෝදනා නැගු බව විකිලිස් වාර්තා මගින් හෙළිදරවු කෙරිණි. අමාත්‍ය ඩග්ලස්ට එල්ලවූ චෝදනාව කයිට්ස් දුපතේ අයුක්ති සහගත ලෙස බලය යෙදවීමයි. මේගැන අමාත්‍ය ඩග්ලස් තමන් බ්ලේක්ට ඔහු යාමට පෙර ලිකිතව කරුණු දක්වන බව කියයි. අනේ ඉතින් වෙන මොනවා කරන්නද?
- හර්ෂි -
Post a Comment