එක්සත් ජාතින් ගෙන් රතු එළියක්.

 නැවතවරක් යුද්දයේ අවසාන අදියරේදී සිදුවූ යුද අපරාද සොයා බලන්නයි බැන්කි මුන් ලංකාවට කියයි. ඔහු විශ්වසනීය ජාතික වගකීමක් යන්න මෙහිදී ඉස්මතු කර ඇත. බැන්කි මුන් මේ බව ප්‍රකාශ කලේ නිවු යෝක් හිදී ශ්‍රී ලංකා ජනාදිපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීය. මේදිනවල ශ්‍රී ලංකා ජනාදිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වන සැසිවාරයට සහබාගි වෙයි. බැන්කි මූන් මෙහිදී අවදාරණය කල තවත් කරුණක් වුයේ ශ්‍රී ලාංකීය දෙමල ජනතාවගේ දුක්ගැනවිලි වලට පිළියම් සෙවිය යුතු බවයි.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend