- හර්ෂි -
Home Harshi C. Perera ලංකාව බේරගන්න චිනේ ඉන්නවා !
ලංකාව බේරගන්න චිනේ ඉන්නවා !
By Anonymous • September 08, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් කටයුතු කරන බවට චීනය පොරොන්දු වී ඇත. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාද චෝදනා සම්බන්දයෙන් විශ්වසනීය පරීක්ෂණයක් කරන්නයි බලපෑම් එල්ලවීමට නියමිතය. චීන නායක යු බන්ගුවෝ මේ සහය පළකිරීම පිළිබද පොරොන්දුව දැන් චීන සංචාරයක නිරතවන ශ්‍රී ලංකා අගමැති දී මු ජයරත්නට ලබා දී ඇත.
- හර්ෂි -
- හර්ෂි -
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment