ඉන්දීය බලපෑමද හේතුවෙන් ආණ්ඩුව සැප්තැම්බර් මස සිට හදිසි නිතිය අහෝසි කරන බව ජේස්ට අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇත. නමුත් හෙතෙම තම අන්නන්යතාව හෙළි කිරීමට මැලිවී ඇත.
2005 සිට හදිසි නිතිය ක්‍රියාත්මක වූ අතර එදින පටන් සැම මසකම එය පාර්ලිමේන්තුවේදී දික් කරනු ලැබිණි.
දෙමල ජාතික සන්දානය එයට මුල සිටම විරුද්ද විය. ජේ වී පි ද යුද්ද සමයේ එයට සහයෝගය දැක්විය. නමුත් 2009 යුද්දය අවසන් වීමෙන් ටික කලකට පසුව ජේ වී පි සහ යු එන් පි ය එය දීර්ග කිරීමට විරුද්ද විය.
හර්ෂි සි. පෙරේරා
Home Harshi C. Perera සැප්තැම්බර් මස සිට හදිසිය නැත.
සැප්තැම්බර් මස සිට හදිසිය නැත.
By Anonymous • August 08, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment