ජනතා විමුක්ති පෙරමුණ
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිනි ක්‍රිස්ටීන් මහත්මිය (Christine Robinson) සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද(08) පෙ.ව. 11.00ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් විණි. එම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා සහභාගි විය. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
Post a Comment