අම්මලාට ළමයින්ට කන්න දෙන්න විදියක් නැහැ.


මීගමුව පොලිසිය අසළ කාණුවක දමා ගිය බිළිඳියක පොලිසිය විසින් මීගමුව රෝහලට භාරදී ඇතැයි වාර්තා වේ. දින තුනක් පමණ වයසැති මෙම බිළිඳිය රෝහලේ විශේෂ ළදරු සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව මීගමුව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. බිළිඳිය හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙය තවත් පුවතක් නොවේ. අපේ රටේ කෙදවාචකයයි. කකුල් සතරේ රාජලට සෙත්පතන, ගවුරවනිය ලෙස බුමදාන කරන රටක සබැ තත්වය මෙයයි. මිනිසුන් බඩගින්නේ සිටිනවිට කන්න දෙන්න බැරිව දරුවන් මහමග දමා යන රටක සත්ව හිංසාව ගැන කතා කිරීම රටක සබැ තත්වය මැනවින් කියා පායි. අපි අදුරේ අතපත ගාමු. කීමට ඇත්තේ එපමණයි.

හර්ෂි සි. පෙරේරා



Tell a Friend