මේ බුදුන්ගේ දේශයයි !



මේ බුදුන්ගේ දේශයයි. බල්ලන් මිය ගියවිට පන්සලට දානේ දෙන රටයි.

කාගේ කවුරුන්දැයි නොදන්නා හැත්තවන වියේ පමණ පසුවන රෝගී තත්වයෙන් පෙලෙන පියෙක් හෝමාගම මාගම්මන සොහොන්බිමේ පාළු ගොඩනැගිල්ලක දමා ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබිය.

මෙම පියා මෙයට සතියකට පමණ පෙර කිසියම් පිරිසක් විසින් රාත්‍රී කාලයේදී වාහනයකින් ගෙනවිත් එම ස්ථානයට දමා ගිය බවට තොරතුරු හෙළිවිය.

බුදු සරණයි! ත්‍රිරෝද රථවල සුලබ ස්ටිකරයකි.

හර්ෂි සි. පෙරේරා