රුපියල් ලක්‍ෂ 15 ක් වංචා කිරීම හේතුවෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින ස්වාධීන රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ශ‍්‍රීලනිපයේ කුරුණෑගල සංවිධායක සුදර්මන් රදලියගොඩ ඊයේ(29*) තම හිතවතකුගේ ගැටළුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ පිටව ගිය අයුරු මෙම සේයාරූ වල දැක්වේ
මොහු පොලීසියට පැමිණියේ 64-1727 දරණ පැජෙරෝ රථයෙනි.
හර්ෂි සි. පෙරේරා

Post a Comment