ඔයේ ඔජායේ! ආරක්ෂකයින්ට.

ආදීවාසියෙකු විසින් මහනුවර මහ රෝහලේ ආරක්‍ෂක නිලධාරියෙකුට ඊතලයකින් විද තුවාල සිදු කිරීමේ සිද්ධියක් මහනුවර පොලිසියෙන් වාර්තා වේ.

ඊයේ :29* මෙම ප‍්‍රහාරය එල්ලවී ඇති අතරල සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්‍ෂකයා මහනුවර රෝහලේ 10 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend