ගල

හම්බන්තොට වරායට නැව් නොඑන්නේ එහි පතුලේ ඇති ගල් පර්වතයක් නිසා බව විපක්‍ෂය විසින් හෙළි කරද්දී එය එසේ නොවන බවත් ගලක ප‍්‍රශ්නයක් පැන නැගී නැති බවත් මෙතෙක් කල් රාජපක්‍ෂ රෙජීමයේ ලොක්කන් විසින් පුන පුනා කී කතා බොරු කරමින් ගල කැඞීම සඳහා චීනයෙන් තවත් ඩොලර් මිලියන 40 ක් ඉල්ලා ඇතැයි වරාය සභාපති ප‍්‍රියත් බන්දුවික‍්‍රම මහතා අද රොයිටර් සේවයට පවසා ඇත.


Tell a Friend