උපවාස වලට දුෂණය නවත්වන්න බැහැ- ඉන්දීය අගමැති.

හර්ෂි සි. පෙරේරා


ඉන්දීය අගමැති මන් මොහාන් සින් මේ බව ප්‍රකාශ කලේ නිදහස් දින එනම් අද ඉන්දීය ජනතාව අමතමිනි. එයට අන්නා හසරි දියත්කල දුෂණ විරෝදී උපවාසයද හේතු විය. අගමැතිවරයා කියන්නේ තම ආණ්ඩුව බහුවිද වංචාවන්ට මුහුණ දෙමින් සිටින බවත් අවශ්‍ය වන්නේ කෑම නොකන උපවාස නොව පාර්ලිමේන්තුව සම්මත කරන ලෝක්පාල් විවස්ථාවක් බවයි




 Tell a Friend