ආ..... දබදිව යන්න ඉන්න අය වහල උඩ !

වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් සැකකරුවෝ 25 දෙනෙක් අද සවස බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලට නැඟ උද්ඝෝෂණයක් ඇරැඹූහ. මෙතෙක් කල් රිමාන්ඞ් සැකකරුවන් සියළු දෙනා ‘එල්’ වාට්ටුවේ එකට සිටි ඔවුන් වෙන වෙනම සිර මැදිරිවලට යොමු කිරීම ඊට හේතුවයි.
Tell a Friend