දර්මදීපයේ තවත් බිලිදු ගාතනයක් !

හර්ෂි සි. පෙරේරා

පුගොඩ පොලිස් වසමට අයත් මණ්ඩාවල වහරක ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු 11/2 ක් පමණ වයසැති දරුවකු ගාතනය කර වලදාමියයි කියන සිද්දියක් සම්බන්දයෙන් එම දරුවාගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

නිකිණි පෝය යෙදී තිබුනේ පෙරේදාය. සිංහල බවුද්දයන්ගෙන් බහුතරය බන ඇසුහ. සිල් ගත්හ. රුපවාහිනී නාලිකාවලින්ද වැඩි වශයෙන් විකාශනය වුයේ බවුද්ද වැඩසටහන්ය.

ඇතැමෙක් කියන්නේ බවුද්ද නීති ක්‍රම නීති පොතට ඇතුළු කල යුතු බවයි. එහෙත් නීතියට පමණක් මිනිසුන්ගේ බඩ කෑගහන විට එයට පිළියම් යෙදිය හැකිද? සියලු සාරදර්ම කුසගින්නට පසුව මිස පෙර නොවේ.

රටේ ආර්ථික ප්‍රශ්නය විසදෙන තුරු මෙවන් ගාතන ඉදිරියට වැඩිවනු මිස අඩුවන්නේ නැත.



Tell a Friend