කතාව ඇත්තද? මින්සුන් පොලිස් වීම.


සාමාන්‍ය ජනයා නිතිය අතට ගෙන අපරාදකරුවන්ට දඩුවම් පැමිණවීමේ තත්වයක් යම් රටක ඇතිවන්නේ එරටේ පොලිසි සහ අදිකරණ හුදු ගොඩනැගිලි පමණක් වුවිටය. වාලච්චෙනි හර්තාල් ගැන පහත පුවත පළවුයේ ලංකාදීප විද්‍යුත් පුවත්පතෙහිය.

වාලච්චේන ඔට්ටමාවඩි හා නාමල්අඩියේ කඩසාප්පු හා රජයේ කාර්යාල වසා අද හර්තාලයක් ඇරැඹිනි.

පාරේ දී ගැහැණුන් දෙදෙනකු අතපත ගෑ සල්ලාලයකු බව කියන්නෙකුට පහර දෙද්දී ඔහු බේරා ගත්තැයි පොලිසියට එරෙහිව අද දෙවැනි දිනයටත් වැසියෝ උද්ඝෝෂණය කළහ. සැකකරුද රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

පෙරදින ගැටුමේදී පොලිසියේ තිදෙනෙක්ද තුවාල ලදහ. පොලිස් වාහනයකට හා බසයකටද අලාභහානි සිදුවිය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend