කොරියාව : දකුණේ චෝදනාව බොරුවක් උතුර කියයි

කිෂානි

දකුණු කොරියාව විසින් ඊයේ තමන්ට අයත් මුහුදු කලාපයට උතුරු කොරියාව විසින් ප්‍රහාර එල්ල කළා යැයි සඳහන් කිරීම අසත්‍යක් බවත් අදාළ පිපිරීම ඉදිකිරීම් ප්‍රදේශයක කළ කටයුතු හේතුවෙන් සිදු වූ බවත් සඳහන් කළේය. දකුණට තමන් ප්‍රහාර එල්ල කළා යැයි පැවසීම අර්ධද්වීපයේ ආරක්ෂාව සඳහා ගෙන යනු ලබන සහෝගීතාව පලුදු කිරීමට කුමන්ත්‍රණය කිරීමක් බව චෝදනා කළේය.


Tell a Friend