අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද පෙරවරු 10 සිට සවස 6.20 දක්වා නඩු 206ක තීන්දු ප‍්‍රකාශයට පත් කළේය.
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය මේ තීන්දු ලබාදුන්නාය. අනුරාධපුර, මිහින්තලේ, තිරප්පනේ, කහටගස්දිගිලිය පොලිසි නඩු ගොනුකර තිබිණි
මෙය ශ්‍රේෂ්ටය. නඩු පමාව වැළැක්වීමට උසාවි වැඩි කල යුතු නැත. විනිසුරන් වැඩි කල යුතු නැත. මේ ක්‍රියාව ඩොලර් ගණනින් වියදම් කොට නඩු පමාව ගැන දේශනා තියන එන ජි ඔ කාක් කන්ටද හොද පාඩමකි.
හර්ෂි සි. පෙරේරා
.
Post a Comment