රුපියල් ලක්ෂ 6 කට මිනියක් මැරිය හැක.

වසර 15කට පෙර පැවැති කැස්බෑව නාම්පමුණුවේ සමුපකාර ඡුන්දයේ දී කේ. දොන් චන්ද්‍රරත්න කත‍්‍රිආරච්චිගේ මරණය සිදුවු අයුතු ජනරාශියේ සාමාජිකයකු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දන කත‍්‍රිආරච්චි ඇතුළු තිදෙනෙක් චන්ද්‍රරත්නගේ යැපෙන්නවුන්ට මහාධිකරණ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ මහත්මිය ඉදිරියේ දී අද රුපියල් හයලක්ෂයක වන්දි ගෙවූහ.

- හර්ෂි -
Tell a Friend