එහිදී රැස්ව සිටිනන්ගේ අදහස් සමගින් අනෝමා ෆොන්සේකා මැතිණියද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අදහස් බෙදා හදා ගැනීම විශේෂත්වයක් විය.
එමෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන්ගේ අධිකරණ කටයුතු මෙහෙයවනු ලබන නීතිවේදී මඩුල්ල වෙත ස්තුතිය පළකිරීමේ ලිපියක් සහභාගීවූ සියළු දෙනාම අත්සන් කල අතර, රාජපක්ෂ පරිපාලනයට එරෙහිව සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනිමේ ව්‍යාපාරයට වඩාත් සංවිධානාත්මකව සියලු ශ්‍රි ලාංකිකයින් එක්විය යුතු බවද මෙහිදී දැඩිව අවධාරණය කෙරුනි.
Post a Comment