රදලියගොඩ අධිකරණය ඉදිරියට පමුණුවන ලෙසට ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද :ජූලි 19* කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කළාය.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙතින් ඉවතලන යකඩ ටොන් 1ල828ක් ලබාගැනීම සඳහා ඉවතලන යකඩ වෙළඳාමෙහි යෙදෙන දෙදෙනෙකුට ව්‍යාජ ලියවිල්ලක් ලබාදීම අයිටීඑන් මාධ්‍යවේදියාට එරෙහිව එල්ලව ඇති චෝදනාවයි.
ඒ සඳහා ඔහු තමන්ගෙන් රුග මිලියන 1.5ක් ලබාගත් බව මේ වන විට රිමාන්ඞ් භාරයෙහි පසුවන ඔවුන් දෙදෙනා පොලිසියට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි ප‍්‍රධාන ගබඩා පාලක නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක දැක්වෙන්නේ අදාළ ව්‍යාජ ලියවිල්ලෙහි තම අත්සන ද ව්‍යාජ ලෙසින් ඇතුලත් කොට තිබෙන බවයි.
අදාළ විමර්ශනය කඩිනම්ව සිදු කරන ලෙසට අධිකරණය කලින් කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කොට තිබිණ.
හර්ෂි සි. පෙරේරා

Post a Comment