රාත‍්‍රිය පුරා කාරචි ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශය තුල එම සිදුවීම් සිදුව ඇත ග තම නිල ඡන්ද පති‍්‍රකා උදුරාගැනීමට එරෙහිවූ පුද්ගලයින්ට පහරදී ඇති සන්නද්ධ පිරිස ඔවුන්ගේ ගෙල කපා ඝාතනය කරන බවට තර්ජනය කොට ඇත.
Home feature කිලිනොච්චි චන්ද මගඩිය - කැෆේ
කිලිනොච්චි චන්ද මගඩිය - කැෆේ
By Anonymous • July 23, 2011 • Breakingnews feature • Comments : 0
කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ ගම් 20කින් පමණ ඡන්ද දායකයින්ගේ ඡන්ද නිල ඡන්ද පති‍්‍රකා සන්නද්ධ පිරිසක් විසින් උදුරාගෙන ඇතැයි කැෆේ වාර්තා කරයි.
රාත‍්‍රිය පුරා කාරචි ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශය තුල එම සිදුවීම් සිදුව ඇත ග තම නිල ඡන්ද පති‍්‍රකා උදුරාගැනීමට එරෙහිවූ පුද්ගලයින්ට පහරදී ඇති සන්නද්ධ පිරිස ඔවුන්ගේ ගෙල කපා ඝාතනය කරන බවට තර්ජනය කොට ඇත.
රාත‍්‍රිය පුරා කාරචි ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශය තුල එම සිදුවීම් සිදුව ඇත ග තම නිල ඡන්ද පති‍්‍රකා උදුරාගැනීමට එරෙහිවූ පුද්ගලයින්ට පහරදී ඇති සන්නද්ධ පිරිස ඔවුන්ගේ ගෙල කපා ඝාතනය කරන බවට තර්ජනය කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment