සුවාදින රුපවාහිනී සේවයේ මාද්‍යවේදී සුදර්මන් රදලියගොඩ සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්බ කරන්නයි කොලබ කොටුව මහේස්ත්‍රාත් අද කොලබ වංචා විමර්ශන ඒකකයට නියෝග කළේය.
ඒ ටොන් 1828 ක්වූ ඉවත ලන යකඩ තමාට ලබා ගැනීම පිණිස රදලියගොඩ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත වියාජ වාර්තා සැපයීම මගින් වංචාවක් කිරීම පිලිබදව එල්ල වන චෝදනා සම්බන්දයෙනි.
හර්ෂි සි. පෙරේරා

Post a Comment