ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් කල්යයි.

ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් 2012 අගෝස්තු මස දක්වා කල් ගොස් ඇත. ඊට හේතුව ඉන්දීය ක්‍රීඩකයින් සහබාගි නොවීමද ඇතුළුව ඇති වූ ගැටළු ගණනාවක් බව වාර්තා වේ.

ඒ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට්, පළාත් අතර 20 යි 20 තරග මාලාවක් පවත්වයි. එයට විදේශීය ක්‍රීඩකයින් සහබාගි වන්නේ නැත.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend