හමුදාවට සම්බන්ද වූ හිටපු කැරලිකරුවන් තමන්ට ලිංගික අතවර කල බව කාන්තාවන් 100 ක් පමණ ගිය මාසයේ චෝදනා කළහ.
ගිය වසරේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය හැදින්වුයේ ලොව ස්ත්‍රී දුෂණ අගනුවර ලෙසයි.
නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ 16 වසරක කැරලිකාරී තත්වය නිසා පුළුල්ව කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමුන්ට සිදුවූ ලිංගික අතවර සම්බන්දයෙන් ඉතා බයානක ස්ථානයක් විය.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment