ජයලලිතා රාජපක්ෂට දැමු තොණ්ඩුව තද කරමින් සිටි.


ජයලලිතා රාජපක්ෂ ආණ්ඩුවට දැමු තොණ්ඩුව තද කරමින් සිටිනු පෙනේ. එනම් ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාදක පනවන්නැයි නැවතවරක් ඉන්දීය මද්යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. ඒ දෙමල ප්‍රජාවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව සිදුකලයි කියන යුද අපරාද සහ මනුෂ්‍ය සංහාර සම්බන්දයෙනි.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend